Seya Bazaar
Taste of Home
ලංකාවේ සිල්ලර බඩු සහ දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ - ඔබට මිලදී ගන්න පුළුවන්
ඔබට අවශ්‍ය සියල්ල එකම තැනකින් ලබා දෙන Seya Bazaar-Taste of Home.කුළුබඩු, නැවුම් සහ ශීත කළ එළවළු, සහල් සහ දෛනික අවශ්‍යතා රාශියක් ඇත. ප්‍රමාණය, බර හෝ මිල සීමාවන් නොමැතිව මසකට වරක් ටෝකියෝ සහ අවට ප්‍රදේශවල නොමිලේ බෙදා හැරීම භුක්ති විඳින්න. භාණ්ඩ ලබාගත්තේට පසු මුදල් සමඟ පහසුවෙන් ගෙවන්න,හෝ කාඩ්පත් මගින් ගෙවිය හැක.
විශේෂ තේරීම්
Spices & Seasonings
Rice & Grains
Vegetables & Fruits
Pantry Essentials
Our Services
Free Delivery
Cash on Delivery
Authentic Ingredients
Bulk Discounts
අළුත්ම, උසස්ම ලංකාවේ රසයන් — ඔබේ දොරටම!
තෝරාගත් ගනුදෙනුකරුවන් සඳහා විශේෂ මිල ගණන් ලබා දෙමු.
අපි පහසුව වැදගත් බව දනිමු.
ඔබගේ භාණ්ඩ ලබාගත් ලබාගත් පසු ගෙවන්න (Cash on Delivery) විකල්පය අපෙන්.
අන්තර්ජාල ගෙවීම් අවශ්‍ය නැත — ඇණවුම් කරන්න, භාණ්ඩ ලබාගන්න, පහසුවෙන් ගෙවන්න
අපි ටෝකියෝ සහ ආසන්න ප්‍රදේශ සඳහා මාසිකව එක් වරක් සම්පූර්ණයෙන්ම නොමිලේ බෙදාහැරීම ලබා දෙමු.
ඔබගේ ඇණවුම් ප්‍රමාණය, බර, හෝ මිල සීමා නොමැත — ඔබට අවශ්‍යවන්නේ කුඩා ප්‍රමාණයක භාණ්ඩ වුවත්, හෝ විශාල ප්‍රමාණයක භාණ්ඩ වූවත්, එළවළු ඇණවුමක් වුවත්, අපි කිසිදු අමතර ගාස්තු නොමැතිව බෙදාහැරීම සිදුකරන්නෙමු.